Windows 7 සඳහා වූ භාෂා අතුරු මුහුණත් ඇසුරුම
Windows 7 සඳහා වූ භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් ස්ථාපනය කිරීමට පෙර දැනගත යුතු පූර්ව-ස්ථාපන සහ සාමාන්ය තොරතුරු මෙම ලේඛය මගින් සපයනු ලැබේ.Windows 7 සඳහා වූ භාෂා අතුරු මුහුණත් ඇසුරුම පිළිබඳව
Windows 7 සඳහා වූ මෙම භාෂා අතුරු මුහුණත් ඇසුරුම(LIP) මගින්, Windowsවල බහුලව භාවිත කෙරෙන අංශවල අර්ධ ලෙස පරිවර්තනය කළ අනුවාදයක් සපයනු ලබයි. LIP ස්ථාපනය කිරීමෙන් පසුව, විශාරදයන්, සංවාද කොටු, මෙනු, උදව් සහ සහාය මාතෘකා,
සහ පරිශීලක අතුරු මුහුණතෙහි ඇති අනෙකුත් අයිතමවල තිබෙන පෙළ , LIP භාෂාවෙන් දිස්වනු ඇත. පරිවර්තනය නොවූ පෙළ, Windows 7 මූලික භාෂාවෙන් පවතිනු ඇත. නිදසුනක් ලෙස, ඔබ Windows 7 ස්පාඤ්ඤ
අනුවාදයක් මිළදී ගතහොත්,
සමහර පෙළ ස්පාඤ්ඤ භාෂාවෙන් පවතිනු ඇත. ඔබට LIP එකකට වඩා ස්ථාපනය කළ හැකිය, එනිසා පරිගණකයේ සෑම පරිශීලකයකුටම, ඔවුන්ට කැමති භාෂාවකින් පරිශීලක අතුරු මුහුණත දැක්වීමට හැකි වේ.
ඔබ LIP ස්ථාපනය කිරීමට පෙර
● ඔබට LIP ස්ථාපනය කිරීමට අවශ්ය පරිගණකය තුළ, Windows 7 සක්රිය අනුවාදයක් ක්රියාත්මක විය යුතුය.
සක්රිය කිරීම මගින්, ඔබගේ Windows පිටපත අව්යාජ එකක් බවට තහවුරු කෙරෙන අතර, Microsoft මෘදුකාංග වරපත් කොන්දේසි මගින් ඉඩ ලබා දී ඇති ගණනට වඩා වැඩි පරිගණක ගණනක එය භාවිත නොකෙරෙන බව තහවුරු කෙරේ.
සක්රිය කිරීම මගින්, ඔබගේ Windows පිටපත අව්යාජ එකක් බවට තහවුරු කෙරෙන අතර, Microsoft මෘදුකාංග වරපත් කොන්දේසි මගින් ඉඩ ලබා දී ඇති ගණනට වඩා වැඩි පරිගණක ගණනක එය භාවිත නොකෙරෙන බව තහවුරු කෙරේ.
● Windows 7 මූලික භාෂාවට, LIP සහාය දැක්විය යුතුය. නිදසුනක් ලෙස, ඔබ Windows 7 ස්පාඤ්ඤ
අනුවාදය මිළදී ගතහොත්, ඇතැම් LIP පමණක් මෙම අනුවාදය තුළ ස්ථාපනය කළ හැකි වේ. Microsoft වෙබ් අඩවිය මගින්, LIP සඳහා වූ පූර්ව අවශ්යතා, LIP ගොනු සහිතව සපයයි.
අනුවාදය මිළදී ගතහොත්, ඇතැම් LIP පමණක් මෙම අනුවාදය තුළ ස්ථාපනය කළ හැකි වේ. Microsoft වෙබ් අඩවිය මගින්, LIP සඳහා වූ පූර්ව අවශ්යතා, LIP ගොනු සහිතව සපයයි.
LIP ස්ථාපනය කිරීම
● LIP ස්ථාපනය කිරීම සඳහා ඔබ පරිපාලක ලෙස ප්රවේශ යුතු අතර, ස්ථාපන ක්රියාවලිය සිදුකෙරෙන අතරතුර අනෙකුත් සියලු පරිශීලකයන් ඉවත් වී ඇති බවට තහවුරු කරගත යුතුය.
● ඔබට ස්ථාපන ක්රියාවලිය සිදුකෙරෙන අතරතුර සිටුවම් ක්රමලේඛය විසින් ඔබට මග පෙන්වනු ලබන අතර, ඉන්පසුව වැරීම සඳහා අපේක්ෂණය කරයි. ඔබ නැවත ප්රවේශ වී දැක්වුම් භාෂාව, LIP භාෂාව බවට වෙනස් කළ විට, ඔබ ස්ථාපනය කළ භාෂාවෙන් Windows දිස්වනු ඇත.
සහය දක්වනු ලබන උස්තලWindows 7 LIP ස්ථාපනය කළ හැක්කේ, Windows 7 තුළ පමණකි.
පසු-ස්ථාපන සටහන්
LIP භාෂාවෙන් Windows දැක්වීම සඳහා, ඔබ පහත පියවර අනුගමනයකර දැක්වුම් භාෂාව වෙනස් කළ යුතුය:
1. අරඹන්න
බොත්තම ක්ලික්කර, පාලක පුවරුව ක්ලික්කර, හෝරා යන්ත්රය, භාෂාව සහ කලාපය
ක්ලික්කර, අනතුරුව කලාප සහ භාෂා
අභිරුචි ක්ලික් කරන්න.
බොත්තම ක්ලික්කර, පාලක පුවරුව ක්ලික්කර, හෝරා යන්ත්රය, භාෂාව සහ කලාපය
ක්ලික්කර, අනතුරුව කලාප සහ භාෂා
අභිරුචි ක්ලික් කරන්න.
2. යතුරු පුවරු සහ භාෂා පටිත්ත ක්ලික් කරන්න.
3. දැක්වුම් භාෂාව යටතේ, ලැයිස්තුවෙන් භාෂාවක් තෝරාගෙන,
ඉන්පසු හරි
ක්ලික් කරන්න.
LIP එකක් ස්ථාපනය කළ විට,ඉන්පසු හරි
ක්ලික් කරන්න.
එය පරිගණකයේ සියලු පරිශීලක ගිණුම් සඳහා ලද හැකි වේ. අනෙකුත් පරිශීලකයන් ඔවුන්ගේ ගිණුම් වෙතට ප්රවේශ වි, දැක්වුම් භාෂාව වෙනස් කිරීමට පහත ක්රියාමාර්ගය අනුගමනය කළ හැකිය.
ඔබ දැක්වුම් භාෂාව වෙනස් කළ විට,
එය ඔබගේ පරිශීලක ගිණුම සඳහා පමණක් වෙනස් කෙරෙන අතර, පිළිගැනීමේ තිරය (Windows වෙතට ප්රවේශ වීමට ඔබ භාවිතා කරන තිරය) සඳහා වෙනස් නොවේ.
පිළිගැනීමේ තිරයේ දැක්වුම් භාෂාව වෙනස් කිරීමට, පහත පියවර අනුගමනය කරන්න:
1. අරඹන්න
බොත්තම ක්ලික්කර, පාලක පුවරුව ක්ලික්කර, හෝරා යන්ත්රය භාෂාව සහ කලාපය
ක්ලික්කර, අනතුරුව කලාපීය සහ භාෂා
අභිරුචි
ක්ලික් කරන්න.
බොත්තම ක්ලික්කර, පාලක පුවරුව ක්ලික්කර, හෝරා යන්ත්රය භාෂාව සහ කලාපය
ක්ලික්කර, අනතුරුව කලාපීය සහ භාෂා
අභිරුචි
ක්ලික් කරන්න.
2. පරිපාලක පටිත්ත ක්ලික්කර, අනතුරුව වෙන් කළ ගිණුම් වෙතට පිටපත් කරන්න ක්ලික් කරන්න. පරිපාලක මුරපදයක් හෝ තහවුරු කිරීමක් සඳහා ඔබෙන් අපේක්ෂණය කරයි නම්, මුරපදය ටයිප් කරන්න, නැතහොත් තහවුරු කිරීම සපයන්න.
3. පද්ධති ගිණුම්
සළකුණු කොටුව (පෙදෙසි පද්ධතිය, පෙදෙසි සේවාව සහ ජාල සේවාව)
තෝරන්න.
පරිශීලක අතුරු මුහුණතේ බහුලවම භාවිත කෙරෙන අංශ, LIP භාෂාවෙන් දිස්වේ. පරිශීලක අතුරු මුහුණතේ සමහර අංශ මූලික භාෂාවෙන් පවතිනු ඇත. මෙම පරිපාලක මෙවලම් සඳහා උදාහරණ වනුයේ,සළකුණු කොටුව (පෙදෙසි පද්ධතිය, පෙදෙසි සේවාව සහ ජාල සේවාව)
තෝරන්න.
සිද්ධි දක්වනය
සහ MMC snap-ins ය.
Windows හි ඇතැම් අංශවල මාතෘකා සබැඳි පරිවර්තනය වී තිබුන ද, විශාරදයේ ප්රධාන පෙළ මූලික භාෂාවෙන් පවතිනු ඇත.මෙය LIPවල සාමාන්ය ලක්ෂණයකි. මේවා සඳහා නිදසුන් වනුයේ, පිළිගැනීමේ මධ්යස්ථානයේ, 'අන්තර්ජාලයට යන්න' සබැඳි ය.
LIP භාෂාව සඳහා නිමවන ලද යුනිකෝඩ්-නොවන ක්රමලේඛ, කියවීමට නොහැකි අනුලකුණුවලින් දිස්වීමට ඉඩ ඇත. මෙම ක්රමලේඛ සඳහා වූ පරිශීලක අතුරු මුහුනත් දැක්වුම, LIP භාෂාව බවට වෙනස් කිරීම සඳහා, ඔබ පද්ධති පෙදෙසිය වෙනස් කළ යුතුය.
ස්ථාපන විශාරදයෙහි පද්ධති
ගිණුම්වලට වෙනස්කම් යොදන්න සළකුණු කොටුව තේරීම මගින් ඔබට පද්ධති පෙදෙසිය වෙනස් කළ හැකිය, නැතහොත් පහත පියවර අනුගමනය කරන්න:

බොත්තම ක්ලික්කර, පාලක පුවරුව ක්ලික්කර, හෝරා යන්ත්රය, භාෂාව සහ කලාපය
ක්ලික්කර
අනතුරුව කලාපීය සහ භාෂා
අභිරුචි ක්ලික් කරන්න.
2. පරිපාලක පටිත්ත ක්ලික්කර, අනතුරුව යුනිකෝඩ්-නොවන ක්රමලේඛ සඳහා වූ භාෂාව (පද්ධති පෙදෙසිය) යටතෙහි වු, පද්ධති පෙදෙසිය වෙනස් කරන්න ක්ලික් කරන්න. පරිපාලක මුරපදයක් හෝ තහවුරු කිරීමක් සඳහා ඔබෙන් අපේක්ෂණය කළහොත්, මුරපදය ටයිප් කරන්න, නැතහොත් තහවුරු කිරීම සපයන්න.
3. භාෂාව තෝරා, අනතුරුව හරි
ක්ලික් කරන්න.
ක්ලික් කරන්න.
4. වෙනස්කම් යෙදීම සඳහා ඔබ පරිගණකය යළි ඇරඹීම අවශ්ය වේ.
5. ඔබගේ පරිගණකය යළි ඇරඹීමට, දැන් යළි අරඹන්න ක්ලික් කරන්න.
කියවීමට නොහැකි අනුලකුණු සහිත වෙබ් පිටු, Internet Explorer විසින් පෙන්වනු ලැබීමට ඉඩ ඇත. එයට හේතුව නම්, LIP විසින් Internet Explorer හිභාෂාව වෙනස් නොකරනු ලැබීමයි. LIP භාෂාවෙන් නිවැරදිව වෙබ් පිටු දැක්වීමට, පහත පියවර අනුගමනය කිරීම මගින් Internet Explorer වෙතට භාෂාව එක් කිරීම අවශ්ය වේ:
1. අරඹන්න
බොත්තම
ක්ලික්කර, අනතුරුව
Internet Explorer ක්ලික් කරන්න.
බොත්තම
ක්ලික්කර, අනතුරුව
Internet Explorer ක්ලික් කරන්න.
2. මෙවලම් බොත්තම ක්ලික්කර, අනතුරුව
අන්තර්ජාල අභිරුචි ක්ලික් කරන්න.
අන්තර්ජාල අභිරුචි ක්ලික් කරන්න.
3. සාමාන්ය පටිත්ත ක්ලික්කර, අනතුරුව
භාෂා ක්ලික් කරන්න.
භාෂා ක්ලික් කරන්න.
4. භාෂා අභිමත සංවාද කොටුවෙහි, එක් කරන්න ක්ලික් කරන්න.
5. භාෂාව එක් කරන්න සංවාද කොටුවෙහි, ලැයිස්තුවෙන් භාෂාවක් තෝරා, අනතුරුව හරි ක්ලික් කරන්න.
හඳුනාගත් ගැටළුදැනට මෙම LIP තුළ ගැටළු කිසිවක් හඳුනාගෙන නොමැත.
LIP අස්ථාපනය කිරීම
ඔබට LIPs අස්ථාපනය කළ හැකිය, නැතහොත් ඔබගේ පරිගණකයේ පවතින LIPs තිබෙන්නට හැර, දැක්වුම් භාෂාව නැවතත් මූලික භාෂාව බවට වෙනස් කළ හැකිය.LIP අස්ථාපනය කිරීමට, මෙම පියවර අනුගමනය කරන්න:
1. අරඹන්න
බොත්තම ක්ලික්කර, පාලක පුවරුව
ක්ලික්කර, හෝරා යන්ත්රය, භාෂාව, සහ කලාපය
ක්ලික්කර, අනතුරුව කලාපීය හා භාෂා අභිරුචි ක්ලික් කරන්න.
බොත්තම ක්ලික්කර, පාලක පුවරුව
ක්ලික්කර, හෝරා යන්ත්රය, භාෂාව, සහ කලාපය
ක්ලික්කර, අනතුරුව කලාපීය හා භාෂා අභිරුචි ක්ලික් කරන්න.
2. යතුරු පුවරු සහ භාෂා
පටිත්ත ක්ලික් කරන්න.
පටිත්ත ක්ලික් කරන්න.
3. දැක්වුම් භාෂාව යටතේ, භාෂා
ස්ථාපනය/අස්ථාපනය කරන්න ක්ලික්කර, අනතුරුව පියවර අනුගමනය කරන්න. ඔබට පරිපාලක මුරපදයක් හෝ තහවුරු කිරීමක් සඳහා අපේක්ෂණය වුවහොත්, මුරපදය ටයිප් කරන්න, නැතහොත් තහවුරු කිරීම සපයන්න.
දැක්වුම මුල්ස්ථාපනය/අස්ථාපනය කරන්න ක්ලික්කර, අනතුරුව පියවර අනුගමනය කරන්න. ඔබට පරිපාලක මුරපදයක් හෝ තහවුරු කිරීමක් සඳහා අපේක්ෂණය වුවහොත්, මුරපදය ටයිප් කරන්න, නැතහොත් තහවුරු කිරීම සපයන්න.
භාෂාව
බවට වෙනස් කිරීමට, මෙම පියවර අනුගමනය කරන්න:
1. අරඹන්න
බොත්තම ක්ලික්කර, පාලක පුවරුව
ක්ලික්කර, හෝරා යන්ත්රය, භාෂාව, සහ කලාපය
ක්ලික්කර, අනතුරුව කලාපීය හා භාෂා අභිරුචි ක්ලික් කරන්න.
බොත්තම ක්ලික්කර, පාලක පුවරුව
ක්ලික්කර, හෝරා යන්ත්රය, භාෂාව, සහ කලාපය
ක්ලික්කර, අනතුරුව කලාපීය හා භාෂා අභිරුචි ක්ලික් කරන්න.
2. යතුරු පුවරු සහ භාෂා
පටිත්ත ක්ලික් කරන්න.
පටිත්ත ක්ලික් කරන්න.
3. දැක්වුම් භාෂාව
යටතේ, ලැයිස්තුවෙන් භාෂාව තෝරා, අනතුරුව
හරි
ක්ලික් කරන්න.
කතු හිමිකමයටතේ, ලැයිස්තුවෙන් භාෂාව තෝරා, අනතුරුව
හරි
ක්ලික් කරන්න.
URL සහ වෙනත් අන්තර්ජාල වෙබ් අඩවි යොමු ඇතුලුව මෙම
ලේඛයෙහි තිබෙන තොරතුරු, දැනුම් දීමකින් තොරව වෙනස් කිරීමට ඉඩ ඇති අතර, එය සපයා ඇත්තේ තොරතුරුමය අවශ්යතා සඳහා පමණි. මෙම ලේඛය භාවිතා කිරීම හෝ එහි ප්රතිඵලවල සම්පූර්ණ අවදානම පරිශීලකයා සතුවන අතර, Microsoft Corporation විසින් එහි වගකීම ප්රකාශිතව හෝ ව්යංග්යයෙන් හෝ බාර නොගනී. විශේෂයෙන් සඳහන්කර නොමැති, මෙහි සඳහන්වන නිදර්ශන ආයතන, සංවිධාන, නිෂ්පාදන, වසම් නාම, ඉ-තැපැල් ලිපින, ලාංඡන, පුද්ගලයින්, ස්ථාන සහ සිද්ධි, මනංකල්පිත ඒවාවන අතර, සත්ය ආයතන, සංවිධාන, නිෂ්පාදන, වසම් නාම, ඉ-තැපැල් ලිපින, ලාංඡන, පුද්ගලයින්, ස්ථාන හෝ සිද්ධි කිසිවක් සමග කිසිඳු සම්බන්ධතාවක් හෝ අනුමාන කිරීමක් නොමැත.
අදාළ කතු හිමිකම් නීති සියල්ලටම එකඟ වීම පරිශීලකයා සතු වගකීමකි. කතු හිමිකම යටතෙහි වූ හිමිකම් සීමා කිරීමකින් තොරව කවර හෝ අරමුණක් සඳහා, Microsoft Corporation හි ප්රකාශිත ලිඛිත අවසරයකින් තොරව, මෙම ලේඛයේ කිසිඳු කොටසක් පිටපත් කිරීම, ගබඩාකිරීම, ආපසු ලබා ගැනීමේ පද්ධතියකට හඳුන්වාදීම, ඕනෑම විධියකින් හෝ ඕනෑම අකාරයකින් (ඉලෙක්ට්රොනික, යාන්ත්රිත, ඡායාපිටපත්, පටිගතකිරීම්, හෝ වෙනත් ආකාරයකින්) විකාශනය කිරීම සිදු නොකළ යුතුය.
මෙම ලේඛයෙහි අන්තර්ගතය ආවරණය කෙරෙන පරිදි, Microsoft සතුව පේටන්ට්, පේටන්ට් යෙදුම්, වෙළඳ නාම, කතු හිමිකම්, හෝ වෙනත් බුද්ධිමය දේපල හිමිකම් තිබීමට ඉඩ ඇත. Microsoft මෘදුකාංග වරපත් කොන්දේසිවල විශේෂයෙන්ම සඳහන්කර නොමැති නම්, මෙම පේටන්ට්, වෙළඳ නාම, කතු හිමිකම්, හෝ වෙනත් බුද්ධිමය දේපල හිමිකම් සඳහා වූ කිසිඳු අයිතියක් ඔබට මෙම ලේඛයෙහි අඩංගු දෑ මගින් ලබා නොදෙනු ලැබේ.
© 2006 Microsoft Corporation. සියලුම හිමිකම් ඇවිරිණි.
Microsoft, Internet Explorer, සහ Windows 7 යනු, එක්සත් ජනපදය සහ/හෝ අනෙකුත් රටවල හෝ කලාපවල තිබෙන Microsoft Corporation හි වෙළඳ නාමයන්ය.
මෙහි සඳහන්කර ඇති නියම ආයතන සහ නිෂ්පාදන නාම ඒවායෙහි අදාල හිමිකරුවන්ගේ වෙළඳ නාමයන් වීමට ඉඩ ඇත.
Download's
file:///C:/Users/prabath/Downloads/LIP_si-LK-x86.msi
file:///C:/Users/prabath/Downloads/LIP_si-LK-x64.msi
copy by : http://www.microsoft.com/downloads/render.aspx?displaylang=si&content=updateservices
No comments:
Post a Comment
Thanks friend !!!