Welcome !!!

Grab this

Popular !

Total Pageviews

Tuesday, December 14, 2010

මම දකින විදියට, හැක් කිරීම කියන්නෙ ; කලාවක් !#$%^&

මුලින් මොකක් ලැබුනත් උනු උනුවෙන් මගේ යාලුවන්ට හදුන්වාදෙන එක නරකද ?


මේක ගොඩාක් වටින්නේ, අඩු වේගයෙන් අන්තර්ජාලය හරහා ජංජාල කරන අපේ කට්ටියට...

http://gallery.mobile9.com  කියන අඩවිය භාවිතා කරනකොට තමා මේ පොඩි වැඩේ මට සෙන්ටිමීටර් උනේ.

මටත් කියල ඉතින් mobil එකක් තියෙනවනේ....

අංකය ඔයාල දන්නෙ නැති එක වෙනම කතාවක්...


site එක පිරික්සනකොට බාගැනීමට ලින්ක් තියෙනව.ඒක click කරල එම web පාත් එකට ගිහින්, DOWNLOAD බොත්තම එනකන් ඉන්න ඕනෙ නෑ.
site එක load වෙන එක නවත්තල, [?view=download] කියන එක URL එකේ අවසන කොටසට past කරගන්න.ENTER යතුර ඔබන්න.10 වලින් බාගැනීම සිදුවේවි.



මම දකින විදියට, හැක් කිරීම කියන්නෙ ; කලාවක් !#$%^&

මෙම අඩවියට පිවිසෙව ඔබට, වේගයෙන් බාගත කිරීම සදහා මෙම කෙටි විධානය ඔබට භාවිතා කල
හැක.

මේක බලල අදහසක් දාලයන්න අමතක කරන්න එපා.
ඇඩ් එකක් ක්ලික් කරාට මක් වෙනවද ???

සුබ රාත්‍රියක් !!!

No comments:

Post a Comment

Thanks friend !!!